
Hello යාලුවනේ කොහොමද ඉතින්?? අදත් මම ඔයාලට ගේනවා මේ අව්රුද්දේ ආපු සුපිරිම Fillm එකක් අරන්. මේ Fillm එකේ නම තමා "GONE" මේ Fillm ආවේ 2012 පෙබරවාරි මාසෙදි..!! මේ කතාවේ ප්‍රධාන චරිතය තමා Jill ...!! Jill ගේ සොහොයුරිය එක්කෙනෙක් පැහැරගෙන යනවා., මේ Fillm එකේ තියෙන්නේ Jill එයාගේ සොහොයුරිය හොයාගෙන යන විදියයි..මේ Fillm එකට IMDB Rating 5.6 ක් තියනවා, ඔයාලත් අහෙනම් Downlord කරලා බලන්න කෝ යාලුවනේ..!! (අනේ යාලුවනේ පොඩි හරි Comment එකක් වත් බ්ලොග් එකේ දාල යන්න හොදේ...! )