Latest Movie :

Public Enemies (2009)

Hello යාලුවනේ කොහොමද ඉතින්? අදත් ඔයාට මම ගේනවා පට්ටම Fillm එකක්...! මේ Fillm එකේ රගපාන්නේ මගේ ආසම නළුවා ඒ Jonny Depp තමා ඉතින්.. මේ Jonny Depp 2009 දී රගපාපු Fillm එකක්.. මේකේ නම තමා Public Enemies ...!! මේකේ Jonny Deep බැංකු මංකොල්ල කාරයෙක්,,! බැංකු මංකොල්ල කන සීන් එකක් තමා කතාව පුරාම තියෙන්නේ,,! ඒ අස්සේ පොඩි Love සීන් එකකුත් යනවා. මොනවා උනත් කාලෙකට පස්සේ බලපු පට්ටම Fillm එකක්. ඔයාලත් Downlord කරලම බලන්න කෝ යාලුවන!!

Trailer :- www.youtube.com/watch?v=Q8xOgO7_eT8

                                                     **Downlord Link**                                                        
Share this article :

+ comments + 2 comments

May 21, 2012 at 8:07 AM

ඔන්න බෑවා,,,, බලමු කොහොමද කියලා,,, සීඩ්ස් ටිකක් අඩුයි වගේ,,,

May 21, 2012 at 11:11 AM

seeds nthi unta ikmnta downlord wenawa awlk na

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger