Latest Movie :
Recent Movies

The Core (2003)

Hello යාලුවනේ කොහොමද ඉතින්? ගොඩ කාලෙකින් හොද ෆිල්ල්ම් එකක් දෙන්න හම්බ උනේ නැති නිසා මම පොඩ්ඩක් පරණ ෆිල්ල්ම් එකක් ඔයාල නිසාම හොයන ආවා..!! ෆිල්ල්ම් එක ගැන කියනවා නම් මේකේ නම තමා "The Core " ....!!! මේ ෆිල්ල්ම් එක නිකුත් උනේ 2003...! මේ ෆිල්ල්ම් එකේ සාරාංශය කෙටියෙන් කියනවා නම් ලෝකය බේරා ගන්න පොලොව ඇතුලට යන සීන් එකක් තමා මේ ෆිල්ල්ම් එකේ තියන්නේ..! කතාව කියන්න ගියොක් ෆිල්ල්ම් එකේ තියන Quality එක නැති වෙනවා,,! ඒ නිසා ඔයාලත් Downlord කරලා බලන්න යාලුවනේ...!

Fillm Trailer :- http://www.youtube.com/watch?v=Q_iL39wRIeY

Downlord Link :- http://torcache.net/torrent/764C5B4091EA497EE296E1605B8ED8DF96838617.torrent?title=[kat.ph]the.core.2003.dvdrip

Indiana Jones and the Temple of Doom (1984)

Hello යාලුවනේ කොහොමද ඉතින්?? මම අදත් ආවා ඔයාලට ලස්සන ෆිල්ල්ම් එකක් අරන්..! අද නම් මම ඔයාලට ගෙනාවේ මම ඉපදෙන්නත් ඉස්සෙල්ල ආව ෆිල්ල්ම් එකක් අරන්.! මේ ෆිල්ල්ම් එකක් හදල තියෙන්නේ 1984.. :D ..!! මේකේ නම තමා Indiana Jones and the Temple of Doom !! අයෙත් මොනවද පට්ටම ෆිල්ල්ම් එකක් පරණ උනාට,,,!! තවත් වැදගත් දෙයක් තමා මේ ෆිල්ල්ම් එක අපේ ලංකාවෙත් නළුවෝ ඉන්නවා.. මේ ෆිල්ල්ම් එක අනික ලංකාවෙත් ෂූට් කරලා තියනවා..!! අහෙනම් ඔයාලත් Downlord කරලම බලන්න කෝ යාලුවනේ...!

Directed By :- Steven Spielberg

Cast :- Harrison Ford, Kate Capshaw, Jonathan Ke Quan, Amrish Puri, Roshan Seth, Philip Stone, Roy Chiao, David Yip, Ric Young, Chua Kah Joo.

Release Date :- May 23, 1984.

Trailer :- http://www.youtube.com/watch?v=98Nkqlp_hrg

Downlord Link :- http://torcache.net/torrent/DB80671B34F68ADA85F9B494C123F7F930E7C400.torrent?title=[kat.ph]indiana.jones.and.the.temple.of.doom.1984.dvdrip.eng.stealthmaster

Animals United (2010)

වතුර අපේ ජීවිතේට කොච්චර වැදගත්ද කියනවා නම් අපිට කන්න නැති උනත් වතුර නැතුව ඉන්න බෑ...!! අපිට වගේම තමා ඒක කැලාවේ ඉන්න සත්තුන්ටත් පොදුයි...!!  තව ඉතින් කැටයම් දන්නා ඕනේ නෑ...!! මම අද ඔයාලට ගෙනාපු ෆිල්ල්ම් එකේ තියෙන්නේ වතුර සොයාගෙන යන සත්තු පිරිසකගේ පොඩි විරක්ක්‍රියාවක්..!! ෆිල්ල්ම් ඒක ෆුල් 3D විදියට තමා තියෙන්නේ...!! ඔයාලත් Downlord කරලා බලන්න යාලුවනේ...!! ගොඩක් හොද ආදර්ශයක් ගන්න පුළුවන් හොද ෆිල්ල්ම් එකක්...! අහෙනම් අපි ගීයා..!! අයෙත් අලුත් ෆිල්ල්ම් එකක් එක්ක හම්බ වෙමු...

Trailer :- www.youtube.com/watch?v=jAFtwYi-QuA

Downlord Link :- http://torcache.net/torrent/AEB41CD78884DEA1A23DDB48CC14263704C17D29.torrent?title=[kat.ph]animals.united.2010.dvdrip.mxmg

From Paris with Love (2010)

ටික දවසකට පස්සේ මම අදත් ආවා ඔයාලට හොද ෆිල්ල්ම් එකක් අරන්..!! මේ ෆිල්ල්ම් එකේ නම දැක්කම නම් ඔයාලට හිතෙයි මේ ෆිල්ල්ම් එක ලව් සීන් තියන ෆිල්ල්ම් එකක් කියලා... එත් මේ ෆිල්ල්ම් එක ඒ වගේ ෆිල්ල්ම් එකක් නෙමෙයි..!! වැඩිය ෆිල්ල්ම් එක ගැන මම කියන්න යන්නේ නෑ මොකද මේ ෆිල්ල්ම් එක පට්ටම ෆිල්ල්ම් එකක්..!! මේ ෆිල්ල්ම් එකේ නම තමා (From Paris With Love)...!! එහෙනම් ඔයාලත් Downlord කරලා බලන්න යාලුවනේ...!!

Trailer :- www.youtube.com/watch?v=qgwA2UeR5Dw

Downlord Link :- http://torcache.net/torrent/863BD150F12101198D8DF77DC023A84F36908565.torrent?title=[kat.ph]from.paris.with.love.2010.dvdrip.eng.fxg
(ෆිල්ල්ම් එක Downlord කරගෙන නිකන් යන්න එපා යාලුවනේ පොඩි Help එකකටත් එක්ක Comment එකක් දාලා යන්න යාලුවනේ )

Lockout (2012)

Hello යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට???? ඔන්න මම අදත් ඔයාලට ගේනවා පට්ට ෆිල්ල්ම් එකක්.. මේ ෆිල්ල්ම් එක අවේ මේ ලගදී..! මේ ෆිල්ල්ම් එකේ නම තමා Lock Out....!  ගොඩක් ලස්සන කතාවක් තමා මේ ෆිල්ල්ම් එකේ තියෙන්නේ...!! අහෙනම් ඔයාලත් downlord කරලා බලන්නකෝ යාලුවනේ....!!

Trailer :- www.youtube.com/watch?v=pmAbEgayExs

Downlord Link :-
http://torcache.net/torrent/EACC422B7C89FCDED513E3731C4598BDF3FD9D5F.torrent?title=[kat.ph]lockout.2012.unrated.dvdrip.xcrazy0328x


 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger