Latest Movie :
Recent Movies

Man on a Ledge (2012)

මෙන්න මම අද දවසට ඔයාලට දෙන 2 වෙනි ෆිල්ල්ම් එක..! මේකේ නම තමා "Man On a Ledge" ...!! මේ ෆිල්ල්ම් එකත් අවේ 2012..! මේ ෆිල්ල්ම් එකේ තියෙන්නේ Diamond එකක් හොර කම් කරන සීන් එකක්..! කාලෙකින් ආව තේරුමක් තියන ලස්සන ෆිල්ල්ම් එකක් තමා මේක, ඔයාලත් Downlord කරලා බලන්න කෝ යාලුවනේ,,!!

Trailer :-

www.youtube.com/watch?v=sBJSfqdhyTg
Downlord Link :- http://torrage.com/torrent/9F0E88E5F7FFE499BC021EE8ABE2038409ED4CC4.torrent?title=[kat.ph]man.on.a.ledge.2012.dvdrip

Safe (2012)

ඉතින් කොහොමද යාලුවනේ,, මගේ මේ මගුල් Computer එක කැඩිච්ච නිසා කිසිම වැඩක් කර ගන්න හම්බ උනේ නෑ.චොම්පුටෙර් එක හදපු ගමන් ම අවේ බ්ලොග් එක පැත්තට කියලා වැඩක් නෑ බ්ලොග් එක පට්ට විදියට පලු වෙලා ගිහින්.. දැන් ඉතින් ඒ කතා වලින් වැඩක් නෑ.. මම අද ඔයාලට ගේනවා පට්ටම ෆිල්ල්ම් එකක්..! මේකේ නම තමා "Safe " මේ ෆිල්ල්ම් එක අවේ මේ ලගද්යි..! මේකේ ප්‍රධාන නළුවා තමා Jason Statham ..! ඔයාලත් ඇහෙන්ම් Downlord කරලම බලන්න කෝ යාලුවනේ

Trailer :- http://www.youtube.com/watch?v=dgKT-7EIsls

Downlord Link :- http://extratorrent.com/download/2683826/Safe+2012+TS+Xvid+HC+Subs+UnKnOwN.torrent
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger