Latest Movie :
Recent Movies

Agent Vinod (2012)

හෙලෝ යාලුවනේ,,, මම මේ ඔයලට දෙන්න හදන Fillm එක බලලා ඉවර උනේ දැනුයි...!! අයෙත් මොනවා ද ලොවෙත් නෑ... පට්ටම හින්දි Fillm එකක් මේක..!! කතාව ලස්සනම හින්දම ඔයාලට දෙන්න හිතුනා, මේකේ නම තමා Agent Vinod ...!!! මේකේ DVDrip එක අවේ මේ ලගදී..!! ඔයාලත් downlord කරලම බලන්න යාලුවනේ,, downlord නිකන් යන්න එපා ඉතින් පොඩි හරි Comment එකකුත් දාල යන්න යාලුවනේ...!


                                                                   Trailer 

                                        Downlord Link

                                      


Shutter (2004)

හෙලෝ...! යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට?? ඔන්න අදත් මම ඔයලට ගේනවා පට්ටම Fillm එකක්. මේ Fillm එක අවේ 2004, මේ Fillm එක මුලින් ම හැදුවේ කොරියාවෙන්, ඊට පස්සේ මේ Fillm එක Coppy කරලා English , Hindi වලින් මේ Fillm එක හැදුවා... ගොඩක් හොල්මන් Fillm බලන්න කැමති අය මේ Fillm එක බලලත් ඇති.. මේකේ නම තමා Shutter !!!!...! මේ Fillm එක ඔයාලට දෙන්න හිතුනේ ගොඩක් අය හොල්මන් Fillms බලන්න කැමති නිසයි, අහෙනම් යාලුවනේ ඔයාලත් Downlord කරලා බලලා පොඩි හරි Comment එකකුත් දාල යන්න හොදේ..............!!

Trailer :- http://www.youtube.com/watch?v=XQ7rW3LXB5o

Downlord Link :- https://torcache.net/torrent/5E86A31EAC7DC6CA7EA7BEB793278F9245F6E83F.torrent?title=[kat.ph]shutter.2004.eng.hard.subs.dvdrip.xvid.fw.avi

Online Watch :- http://www.youtube.com/watch?v=mWno4I62Bs8

Deja Vu (2006)

මෙන්න යාලුවනේ අද දවසට ඔයාලට මම දෙන 2 වෙනි Fillm එක..! මේකේ නම තමා Deja Vu (2006) මේ Fillm එක අවේ නම් 2006 එත් මේ Fillm එක පට්ට..!! ඔයාලත් Downlord කරලා බලලා Comment එකක් ඇහෙම දාලා යන්න යාලුවනේ....!!!

Trailer :- http://www.youtube.com/watch?v=caqV5XagGgQ


Downlord Link :- magnet:?xt=urn:btih:71976d56864846acf935d92da0000d63ae5c5713&dn=Deja+Vu%5B2006%5DDvDrip%5BEng%5D-aXXo&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80

Chronicle (2012)

අප්පා මේ දවස් වල පට්ට වැඩ ටිකක් තිබුනේ යාලුවනේ..! බ්ලොග් එක පැත්තෙත් එන්න වත් වත් බැරි උනා..! ඔන්න ඉතින් අද තමා පොඩි වෙලාවක් හම්බ උනේ ඔයාලට ලස්සන Fillm එකක් දෙන්න..! ඔන්න ඉතින් අද මම ඔයාලට උණු උණු Fillm එකක් ගේනවා..! එකේ නම තමා Chronicle (2012 ).. මේ Fillm එක පට්ටම Fillm එකක්  ඔයාලත්  Downlord කරලම බලන්න කෝ යාලුවනේ ....!!

Trailer :-
http://www.youtube.com/watch?v=nGcwSDNFcsU

Downlord Link :- https://torcache.net/torrent/0BABDE19DEC4566F0859F83FE98D6309879E1EA1.torrent?title=[kat.ph]chronicle.2012.dvdrip.xvid.sparks

The Vampire Diaries (Tv Series)

Hello ..... යාලුවනේ, කොහොමද ඉතින්??? ඔන්න ඉතින් ගොඩක් දෙනෙක් ගේ ඉල්ලීමෙන් මගේ මේ පුංචි බ්ලොග් එකෙන් ඔයාලට ඔයාල ගොඩක් බලන්න කැමති Tv Series ටිකක් දෙන්න කියලා හිතුන,,,, වැඩිය කතා ඕනේ නැ නේ!! ඔයාලට මම මුලින්ම දෙන්න යන Tv Series එක තමා (The Vampire Diaries) ඔයාල මේ කතාව ගැන දැන් නම් ගොඩක් දේවල් දන්නවා ඇති, මේ කතාවේ 1 වෙනි සහ 2 වෙනි Season ගිහින් ඉවරයි. දැන් යන්නේ Season 3 එකේ 19 වෙනි කතාව මම මේ ගිය සිකුරාදා තමා එක Downlord කරලා බැලුවා. මේකේ කතාව තියෙන්නේ පිසචයෝ ඒ කියන්නේ Vampirs ලැ කතාවක්. මේ Tv Series එකේ ඔයාල එක කතවක් බලුවොක් අනිවා ඔයාල අනිත් ටිකත් බලනවා.. ඒ තරමට මේ කතාව ලස්සනයි.. පොඩි Love සීන් එකකුත් මේ කතාවේ යනවා.කතාව ඉතින් ඔයාලගේ අම්මලා තාත්තලා ඉන්න තැනක නම් වැඩිය බලන්න යන්න එපා! මේකේ Kiss සීන් ගොඩක් තියනවා.. එත් කතාව අව්ලක් නැ, මේ කතාව ට මම කොච්චර කැමතිද කියලා කියනවා නම් මට මේක හීනෙනුත් පේනවා :D. දැන් ඉතින් ඔයාලට තේරෙන්න ඇති නේ මේ කතාව ගැන.. අහෙනම් ඔයාලත් Downlord කරලා බලන්න යාලුවනේ.(මම මේ පාර දෙන්නේ Season 1 & 2 විතරයි, මේ ඔක්කොම 6.67 GB තියනවා. මේටික බලල ඉවර වෙලා කියන්නකෝ යාලුවනේ ඉතුරු ඒවා ටිකත් දාන්නම්)


Trailer :- http://www.youtube.com/watch?v=72Tuuna9trM

Downlord link
:-
                      Season 1 & 2 Complete :- https://torcache.net/torrent/9B37356F71B73AC675D3954F89984837C7F615A2.torrent?title=[kat.ph]the.vampire.diaries.season.1.2.complete.480p.x264.bob

!!!Downlord කරන්න දාල නිකන් යන්න එපා යාලුවනේ, Comment එකකුත් දාල යන්න යාලුවනේ!!!

Sherlock Holmes: A Game of Shadows (2011)

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න අදත් මන් ඔයාලට ගේනවා පට්ට Fillm එකක්. මේ Fillm එක මත Downlord කරල දැනුයි බලල ඉවර උනේ.! කතාව පට්ට හින්දම ඔයාලත් බලන්න දෙන්න කියලා හිතුන, වැඩිය කතා ඕනේ නැ මේකේ නම තමා sherlock holmes a game of shadows .. මේ sherlock holmes කතාවේ 2 වෙනි Fillm එක, 1 වෙනි එකට වැඩ නම් කතව සුපිරි.. ඔයාලත් downlord කරලම බලන්න කෝ.. (අනේ යාලුවනේ ඔයාල පොඩි හරි Comment එකක් වත් දල යනවා නම් මට කරන ලොකු උදව්වක්,,, :D)

Trailer :- http://www.youtube.com/watch?v=td2Zjdjqhhs

Downlord Link :- http://extratorrent.com/download/2664916/Sherlock+Holmes+A+Game+of+Shadows+%282011%29+DVDRip+XviD-MAXSPEED.torrent

Online Watch :-
                        Part 1 :- http://www.movie2k.to/movie.php?id=1293161&part=1
                        Part 2 :- http://www.movie2k.to/movie.php?id=1293161&part=2

Dragon Eyes (2012)


ඉතින් ඉතින් යාලුවනේ! පොඩි පොඩි වැඩ ටිකක් තිබ්බ නිසා හොද Fillm එකක් ඔයාලට දෙන්න බැරි උනා නේ. ඔන්න ඉතින් මන් අද ඔයාලට ගේනවා පට්ට Fillm එකක්.මේකේ ඉන්නේ සුපිරිම නළුවෙක්, ඒ තමා Van Damm.. ඔයාල ඉතින් දන්නවා නේ Van Damme ගේ තියෙන්නේ පට්ට Fillm කියල. මේ Fillm එක ආවෙ 2012, මේකේ නම තමා Dragon Eyes.. ඔයාලත් Downlord  කරලම බලන්න කෝ...!!

Trailer :- http://www.youtube.com/watch?v=q_AvRpOwRH4

Downlord Link :- http://extratorrent.com/torrent_download/2662795/Dragon+Eyes%5B2012%5DBRRip+XviD-ETRG.torrent




De Dana Dan (Hindi)

මම අද ඔයාලට දෙන්න යන්නේ පට්ට හින්දි Fillm එකක්. මේකේ නම තමා (De Dana Dan). මේකේ ගොඩක් ම තියෙන්නේ joke , මේ Fillm එක අවේ 2009.. ඔයාලත් downlord කරලම බලන්න කෝ.

Trailer :- http://www.youtube.com/watch?v=oBMW4EticlQ

Downlord Link :- https://torcache.net/torrent/1F56DC76A1E75F4B28D11FF752E18EB760587A72.torrent?title=[kat.ph]de.dana.dan.2009.hindi.repack.dvdrip.x264.e.sub.xrg

Jack And Jill (2011)

මේ Fillm එක නම් මම බලපු Fillms වලින් හොදම Fillm එකක්. මේකේ නම තමා Jack And Jill . මේ Fillm එකේ තියෙන්නේ පට්ට විහිලු ටිකක්. ඔයාලත් අහෙනම් Downlord කරලා බලන්න කෝ

Trailer :- http://www.youtube.com/watch?v=qHKTXrUnN58

Downlord Link :- https://torcache.net/torrent/8B24649A58BD44BE850957FC521F7019506F65A6.torrent?title=[kat.ph]jack.and.jill.2011.dvdrip.xvid.playxd

Siruthai (2011)

මේ මම ඔයාලට දෙන 3 වෙනි Fillm එක. මේක Tamil Fillm එකක්. මේ Fillm එක ගොඩක් ජනප්‍රිය උනා. මේකේ ඉන්නේ සුර්යාගේ මල්ලි..! පට්ටම ජෝක් ටිකක් තමා මේකේ තියෙන්නේ. ඔයාලත් Downlord කරලා බලන්න කෝ!

Trailer :- http://www.youtube.com/watch?v=iwJ4P4nwNIw

Downlord link :- https://torcache.net/torrent/10739345A205683859DA40570DE71034C5756AEA.torrent?title=[kat.ph]siruthai-2011-dvdrip-tamil-super-hit-movie

Journey To The Center Of The Earth (2008)

මෙන්න ඉතින් මම දෙන 2 වෙනි Fillm එක. එකේ නම තමා Journey To The Center Of The Earth මේ Fillm එක ආවෙ 2008. මේකේ 2 වෙනි Fillm එක දැන් Out වෙලා තියෙන්නේ..!! එත් මේ Fillm එක අලුතින් අපු එකට වඩා පට්ටේටම තියනවා.. ඔයාලත් බලන්නකෝ Downlord කරලා..!

Trailer :- http://www.youtube.com/watch?v=6xtff1ROz10

Downlord Link :- https://torcache.net/torrent/A3B921462A383C89879CE21F651A8993C8A1DD6B.torrent?title=[kat.ph]journey.to.the.center.of.the.earth.2008.dvdrip.axxo

Tower Heist (2011)

මමත් ඉතින් ඔන්න බ්ලොග් එකක් පටන් ගත්ත.. වෙන වෙන කතා ඕනේ නෑ නේ, මෙන්න මම මුලින්ම දෙන Fillm එක.!
එකේ නම තමා Tower Heist  මේක 2011 ආව Fillm එකක්! එත් පට්ට මේ Fillm එක! ඔයාලත් Downlord කරලම බලන්න කෝ!!



Trailer :- http://www.youtube.com/watch?v=Z4KXF7NWFRE&noredirect=1

Downlord :- https://torcache.net/torrent/239F57CB7A41F8065D1440A5AB8603385AF599D0.torrent?title=[kat.ph]tower.heist.2011.dvdrip.xvid.vip3r
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger