Latest Movie :

The Vampire Diaries (Tv Series)

Hello ..... යාලුවනේ, කොහොමද ඉතින්??? ඔන්න ඉතින් ගොඩක් දෙනෙක් ගේ ඉල්ලීමෙන් මගේ මේ පුංචි බ්ලොග් එකෙන් ඔයාලට ඔයාල ගොඩක් බලන්න කැමති Tv Series ටිකක් දෙන්න කියලා හිතුන,,,, වැඩිය කතා ඕනේ නැ නේ!! ඔයාලට මම මුලින්ම දෙන්න යන Tv Series එක තමා (The Vampire Diaries) ඔයාල මේ කතාව ගැන දැන් නම් ගොඩක් දේවල් දන්නවා ඇති, මේ කතාවේ 1 වෙනි සහ 2 වෙනි Season ගිහින් ඉවරයි. දැන් යන්නේ Season 3 එකේ 19 වෙනි කතාව මම මේ ගිය සිකුරාදා තමා එක Downlord කරලා බැලුවා. මේකේ කතාව තියෙන්නේ පිසචයෝ ඒ කියන්නේ Vampirs ලැ කතාවක්. මේ Tv Series එකේ ඔයාල එක කතවක් බලුවොක් අනිවා ඔයාල අනිත් ටිකත් බලනවා.. ඒ තරමට මේ කතාව ලස්සනයි.. පොඩි Love සීන් එකකුත් මේ කතාවේ යනවා.කතාව ඉතින් ඔයාලගේ අම්මලා තාත්තලා ඉන්න තැනක නම් වැඩිය බලන්න යන්න එපා! මේකේ Kiss සීන් ගොඩක් තියනවා.. එත් කතාව අව්ලක් නැ, මේ කතාව ට මම කොච්චර කැමතිද කියලා කියනවා නම් මට මේක හීනෙනුත් පේනවා :D. දැන් ඉතින් ඔයාලට තේරෙන්න ඇති නේ මේ කතාව ගැන.. අහෙනම් ඔයාලත් Downlord කරලා බලන්න යාලුවනේ.(මම මේ පාර දෙන්නේ Season 1 & 2 විතරයි, මේ ඔක්කොම 6.67 GB තියනවා. මේටික බලල ඉවර වෙලා කියන්නකෝ යාලුවනේ ඉතුරු ඒවා ටිකත් දාන්නම්)


Trailer :- http://www.youtube.com/watch?v=72Tuuna9trM

Downlord link
:-
                      Season 1 & 2 Complete :- https://torcache.net/torrent/9B37356F71B73AC675D3954F89984837C7F615A2.torrent?title=[kat.ph]the.vampire.diaries.season.1.2.complete.480p.x264.bob

!!!Downlord කරන්න දාල නිකන් යන්න එපා යාලුවනේ, Comment එකකුත් දාල යන්න යාලුවනේ!!!
Share this article :

+ comments + 2 comments

Anonymous
March 27, 2014 at 10:03 PM

hukanno sinhala sub tiyanawada

October 24, 2019 at 12:24 AM

Season 3 subtitles please

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger