Latest Movie :
Recent Movies

Gone (2012)

Hello යාලුවනේ කොහොමද ඉතින්?? අදත් මම ඔයාලට ගේනවා මේ අව්රුද්දේ ආපු සුපිරිම Fillm එකක් අරන්. මේ Fillm එකේ නම තමා "GONE" මේ Fillm ආවේ 2012 පෙබරවාරි මාසෙදි..!! මේ කතාවේ ප්‍රධාන චරිතය තමා Jill ...!! Jill ගේ සොහොයුරිය එක්කෙනෙක් පැහැරගෙන යනවා., මේ Fillm එකේ තියෙන්නේ Jill එයාගේ සොහොයුරිය හොයාගෙන යන විදියයි..මේ Fillm එකට IMDB Rating 5.6 ක් තියනවා, ඔයාලත් අහෙනම් Downlord කරලා බලන්න කෝ යාලුවනේ..!! (අනේ යාලුවනේ පොඩි හරි Comment එකක් වත් බ්ලොග් එකේ දාල යන්න හොදේ...! )

                                                             Trailer


                                                       Downlord Link

Public Enemies (2009)

Hello යාලුවනේ කොහොමද ඉතින්? අදත් ඔයාට මම ගේනවා පට්ටම Fillm එකක්...! මේ Fillm එකේ රගපාන්නේ මගේ ආසම නළුවා ඒ Jonny Depp තමා ඉතින්.. මේ Jonny Depp 2009 දී රගපාපු Fillm එකක්.. මේකේ නම තමා Public Enemies ...!! මේකේ Jonny Deep බැංකු මංකොල්ල කාරයෙක්,,! බැංකු මංකොල්ල කන සීන් එකක් තමා කතාව පුරාම තියෙන්නේ,,! ඒ අස්සේ පොඩි Love සීන් එකකුත් යනවා. මොනවා උනත් කාලෙකට පස්සේ බලපු පට්ටම Fillm එකක්. ඔයාලත් Downlord කරලම බලන්න කෝ යාලුවන!!

Trailer :- www.youtube.com/watch?v=Q8xOgO7_eT8

                                                     **Downlord Link**                                                        

Journey 2 The Mysterious Island (2012)

අදත් අවා මම ඔයාලට ඊයේ DVDRIP එක අපු Fillm එකක් දෙන්න.. මේ Fillm එක එන කල් ගොඩක් කට්ටිය බලන් හිටියා.. මම වත් තම බැලුවේ නැ Downlord කලා විතරයි.. එක හින්ද වැඩිය කතාව නම් දන්නේ නැ..! එත් Trailer එක බැලුවම හිතෙනවා පට්ට Fillm එකක් කියලා. අනික මේකේ පලවෙනි Fillm එකත් ගොඩක් ලස්සනයි නේ,,,! අහෙනම් වැඩිය කතා ඕනේ නැ...! මේ Fillm එකේ නම තම Journey 2 the mysterious island !!!  ඔයාලත් Downlord කර ගෙන බලන්නකෝ යාලුවනේ...! Comment එකක් දල යන්න අමතක කරන්න එපා....!


Trailer :- www.youtube.com/watch?v=x1aNIOIAiUk

Downlord Link :- http://torcache.net/torrent/B51E36942EE38DAEFB34E02B8942B82F476F97C4.torrent?title=[kat.ph]journey.2.the.mysterious.island.2012.dvdrip.xvid.deprived.extratorrent

Wizards Of Waverly Place (2009)

Hello යාලුවනේ කොහොමද ඉතින්? මන් නම් මේ දවස් ටිකේ පොඩි ට්‍රිප් එකක් ගියා,එක නිසා ඔයාලට හොද Fillm එකක් වත් දෙන්න හම්බ උනේ නෑ නේ.. ඔන්න ඉතින් මන් ඔයාලට ගේනවා ලස්සන Fillm එකක්.. මේකේ නම තමා Wizards of Waverly Place මේ Fillm එක ආවේ 2009. මේකේ ප්‍රධාන නිළිය තමා අපි හැමෝම දන්න Selena gomez ...!! මේ Fillm එකේ තියෙන්නේ ලස්සනම කතාවක්... ඔයාලත් Downlord කරලම බලන්න කෝ යාලුවනේ....!! (අනේ යාලුවනේ Fillm එක Downlord කරලා නිකන් යන්න එපා පොඩි Sup එකක් විදියට පොඩි Comment එකක් දල යන්න යාලුවනේ )

Trailer :- www.youtube.com/watch?v=4_70xDQCcpk

Downlord Link :- http://torcache.net/torrent/2EAA8DFD7B3DF0AD898D70C3E28870A7E633DD75.torrent?title=[kat.ph]wizards.of.waverly.place.the.movie.2009.proper.dvdrip.xvid.vomit




Battleground 2012

Hello යාලුවනේ කොහොමද ඉතින්? ඔන්න මම ඔයාලට දෙන්න හදන්නේ 2012 ආපු අලුත්ම අලුත් Fillm එකක්...!! මේකේ නම තමා Battleground ...!!! මේ Fillm එකේ තියෙන්නේ සෙට් එකක් සල්ලි වගයක් උස්සල ඊට පස්සේ වෙන කතාවක්...!! Gun Fight තමා මේකේ ගොඩක් ම තියෙන්නේ.. ඔයාලත් අහෙනම් Downlord කරලා බලන්න කෝ යාලුවනේ......!!

Trailer :- www.youtube.com/watch?v=mWL2Wy07tMQ

Downlord Link :- https://torcache.net/torrent/DF6E47B19AFDA5F74CE29674AD88656A1EF4E1C9.torrent?title=[kat.ph]battleground.2012.dvdrip.xvid.sprinter

Mere Brother Ki Dulhan (2011)

Hello යාලුවනේ කොහොමද ඉතින්.....!! මේ දවස් ටිකේ එහෙ මෙහෙ ගිහින් ඔයාලට හොද Fillm එකක් වත් දෙන්න බැරි උනා නේ..!! ඔන්න ඉතින් මම අද ඔයාලට ගේනවා පට්ට හින්දි Fillm එකක්.. මේකේ නම තමා Mere Brother Ki Dulhan !! මේ Fillm එක අවේ 2011..! මේකේ තියෙන්නේ පට්ටම joke ටිකක්..!! අහෙනම් ඔයාලත් Downlord කරගෙන බලන්න කෝ යාලුවනේ...!!

Starring :- Imran khan / Katrina kaif / Ali zaffar...............!! et;!

Trailer :- www.youtube.com/watch?v=iSwvdvRx8cg

Downlord Link :- http://extratorrent.com/download/2525282/Mere+Brother+Ki+Dulhan+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.torrent

21 Jump Street (2012)

ඔක්කොටම සුබ වෙසක් මංගල්‍යක් වේවා කියල මුලින් ම මගේ යාලුවෝ ඔක්කොටම කියනවා,,, අදත් මම ඔයලට ගේනවා පට්ට විහිලු Fillm එකක්.!! අයෙත් මොනවද පට්ටම ජෝක් ටිකක් තම මේ Fillm එකේ තියෙන්නේ,,! මේකේ නම තමා 21 Jump Street....!!  අහෙනම් ඔයාලත්  Downlord කරලා බලන්න කෝ යාලුවනේ ..! ඇහෙන්ම් අපි ගියා...........!!

Trailer :- www.youtube.com/watch?v=5k0mo_oJfn4 

Downlord Link :- https://torcache.net/torrent/BDC0FBC55D90C3E5434E8600FF628ED4D92CDBFB.torrent?title=[kat.ph]21.jump.street.2012.r5.line.readnfo.xvid.bida 

Diary of a Wimpy Kid: Rodrick Rules (2011)

මෙන්න යාලුවනේ ඔයාලට මම මුලින් දුන්න Fillm එකක 2 වෙනි කොටස හොයන් අවා...!! මේකේ නම තමා Diary of a Wimpy Kid: Rodrick Rules ....!! 1 වෙනි Fillm එක වගේ ම මේකෙත් පට්ටම joke ටිකක් තියෙන්නේ.... මේ Fillm එක ආවේ 2011..!! ලස්සනම කතාවක්
අහෙනම් Downlord කරලා බලන්න කෝ යාලුවනේ..................!!!!!

Trailer :- www.youtube.com/watch?v=ZbqqYuG1TCM  

Downlord Link :- https://torcache.net/torrent/5572AC209705DD5B6F1B4A4E0B3FA300DAB0E535.torrent?title=[kat.ph]diary.of.a.wimpy.kid.rodrick.rules.2011.brrip.xvid.extratorrentrg 

Diary of a Wimpy Kid [2010]

මෙන්න අදත් මම ඔයාලට ගේනවා ලස්සනම ලස්සන Joke Fillm එකක්. මේකේ නම තමා Diary of a Wimpy Kid ...!! මේ Fillm එක ආවේ 2010.. පොඩි කොල්ලෙක් ගේ Diary එකේ තියන කතාව තමා මේ Fillm එකේ යන්නේ...! අහෙනම් ඔයාලත් downlord කරලා බලලා Comment එකකුත් දාල යන්න යාලුවනේ................!!

Trailer :- http://www.youtube.com/watch?v=XDXxvs4UDxk  

Downlord Link :- https://torcache.net/torrent/C2132BEAD61586DFFB85E9A0DA346AE0B7F8BDC4.torrent?title=[kat.ph]diary.of.a.wimpy.kid.2010.dvdrip.mxmg
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger