Latest Movie :
Recent Movies

Ramona And Beezus (2010)

Hello යාලුවනේ ඔයාලට කොහොමද ඉතින්? ගොඩ කාලෙකට පස්සේ මම අදත් ගේනවා ඔයාලට ලස්සන ෆිල්ල්ම් එකක්..! මේ ෆිල්ල්ම් එකේ නම තමා "Ramona and Beezus " මේ ෆිල්ල්ම් එක ආවේ 2010 දී..! මේ ෆිල්ල්ම් එකේ කතාව කෙටියෙන් කිව්වොක් මේකේ තියෙන්නේ අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුගෙයි කතාවක්..! ඇත්තටම මේ ෆිල්ල්ම් එක ගොඩක් ලස්සන ෆිල්ල්ම් එකක්.. අහෙනම් ඔයාලත් Downlord කරලා බලන්නකෝ යාලුවනේ...!

Trailer :- http://www.youtube.com/watch?v=cs6fGjgoF3E

Downlord Link :- http://extratorrent.com/download/2355726/Ramona+and+Beezus+2010+DVDRip.torrent

Facebook Fan Page :- https://www.facebook.com/MovieWorld44

Jack (1996)

Hello කොහොමද යාලුවනේ?? මම අදත් ගේනවා ඔයාලට ලස්සන ෆිල්ම් එකක් එත් මම නම් බලලා නෑ..! මේ ෆිල්ල්ම් එක හොයල දෙන්න කියල අපේ යාලුවෙක්  කියපු නිසයි මම මේ ෆිල්ම් එක ඔයාලට දෙන්නේ.  මේ ෆිල්ල්ම් එකේ නම තමා "Jack" 1996 තමා මේ ෆිල්ල්ම් එක ඇවිත් තියන්නේ. ඇත්තටම කියනවා නම් මම මේ ෆිල්ල්ම් එකේ Trailer එක බලලා තම මේ ෆිල්ල්ම් එක ගැන කියන්නේ..! මේ ෆිල්ල්ම් එක කොමඩි ෆිල්ල්ම් එකක්.. ඔයාලත් අහෙනම් downlord කරලා බලන්න කෝ යාලුවනේ..! අහෙනම් අපි ගියා

Trailer :- http://www.youtube.com/watch?v=iHaFdSx26WM

Downlord Link :- http://torcache.net/torrent/285D071ECF14FF10C3498F5370A17FF294285A20.torrent?title=[kat.ph]jack.1996.dvdrip.eng

Rowdy Rathore (2012)

ගොඩක් දවසකට පස්සේ මම ඔයලට ගේනවා ලස්සන ෆිල්ල්ම් එකක්..! මේ ෆිල්ල්ම් එක හින්දි එකක්. එත් මේක දෙමල ෆිල්ල්ම් එකක කොපි එකක්. මේ හින්දි ෆිල්ල්ම් එකේ නම තමා Rowdy Rathore ..! 2012 තමා මේ ෆිල්ල්ම් එක ආවේ..!! මේ ෆිල්ල්ම් එකේම දෙමල ෆිල්ල්ම් එකේ නම Siruthai (2011) මම මේ ෆිල්ල්ම් එකත් බ්ලොග් එකේ දාල ඇති..!! Rowdy Rathore ෆිල්ල්ම් එක කොමඩි ෆිල්ල්ම් එකක්..! වැඩිය ෆිල්ල්ම් එක ගැන කියන්න දෙයක් නෑ යාලුවනේ ඔයාලත් downlord කරල බලන්න කෝ...!

Trailer :- http://www.youtube.com/watch?v=gCAcU3p9GNo

Downlord Link :- http://torcache.net/torrent /794452DC8974B8F9FCA75D86B365C7FD4A0732E1.torrent?title=[kat.ph]rowdy.rathore.2012.hindi.720p.dvdrip.charmeleon.silver.rg

Siruthai Fillm Link :- http://movieworld44.blogspot.com/2012/04/siruthai-2011.html
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger