Latest Movie :

Rowdy Rathore (2012)

ගොඩක් දවසකට පස්සේ මම ඔයලට ගේනවා ලස්සන ෆිල්ල්ම් එකක්..! මේ ෆිල්ල්ම් එක හින්දි එකක්. එත් මේක දෙමල ෆිල්ල්ම් එකක කොපි එකක්. මේ හින්දි ෆිල්ල්ම් එකේ නම තමා Rowdy Rathore ..! 2012 තමා මේ ෆිල්ල්ම් එක ආවේ..!! මේ ෆිල්ල්ම් එකේම දෙමල ෆිල්ල්ම් එකේ නම Siruthai (2011) මම මේ ෆිල්ල්ම් එකත් බ්ලොග් එකේ දාල ඇති..!! Rowdy Rathore ෆිල්ල්ම් එක කොමඩි ෆිල්ල්ම් එකක්..! වැඩිය ෆිල්ල්ම් එක ගැන කියන්න දෙයක් නෑ යාලුවනේ ඔයාලත් downlord කරල බලන්න කෝ...!

Trailer :- http://www.youtube.com/watch?v=gCAcU3p9GNo

Downlord Link :- http://torcache.net/torrent /794452DC8974B8F9FCA75D86B365C7FD4A0732E1.torrent?title=[kat.ph]rowdy.rathore.2012.hindi.720p.dvdrip.charmeleon.silver.rg

Siruthai Fillm Link :- http://movieworld44.blogspot.com/2012/04/siruthai-2011.html
Share this article :

+ comments + 4 comments

Anonymous
August 15, 2012 at 5:11 PM

මේක ලස්සනද ආ?මම බලන්නම්කෝ :)

August 15, 2012 at 9:50 PM

hm! godak lassana fillm ekak!

August 16, 2012 at 12:07 AM

හ්ම්ම්... මාත් මේක බලලා නෑ.. බලන්න ඕනේ.. පුළුවන් නම් 1996 ගහපු ජැක් කියලා ෆිල්ම් එකක් තියෙනවා..ඒකේ හොඳ කොපියක් හොයලා දෙන්නකෝ..මම හැමතැනම හොයනවා..හොඳ කොපියක් හොයාගන්න බැ..ඒකේ තියෙන්නේ පා එකේ ලමයාට තියෙන ලෙඩේම තියෙන ලමයෙක් ගැන.. හැබැයි කොමඩි එකක්..
ජය වේවා!!!

August 16, 2012 at 7:37 AM

hm! mama balannm hoyala

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger