Latest Movie :

The Core (2003)

Hello යාලුවනේ කොහොමද ඉතින්? ගොඩ කාලෙකින් හොද ෆිල්ල්ම් එකක් දෙන්න හම්බ උනේ නැති නිසා මම පොඩ්ඩක් පරණ ෆිල්ල්ම් එකක් ඔයාල නිසාම හොයන ආවා..!! ෆිල්ල්ම් එක ගැන කියනවා නම් මේකේ නම තමා "The Core " ....!!! මේ ෆිල්ල්ම් එක නිකුත් උනේ 2003...! මේ ෆිල්ල්ම් එකේ සාරාංශය කෙටියෙන් කියනවා නම් ලෝකය බේරා ගන්න පොලොව ඇතුලට යන සීන් එකක් තමා මේ ෆිල්ල්ම් එකේ තියන්නේ..! කතාව කියන්න ගියොක් ෆිල්ල්ම් එකේ තියන Quality එක නැති වෙනවා,,! ඒ නිසා ඔයාලත් Downlord කරලා බලන්න යාලුවනේ...!

Fillm Trailer :- http://www.youtube.com/watch?v=Q_iL39wRIeY

Downlord Link :- http://torcache.net/torrent/764C5B4091EA497EE296E1605B8ED8DF96838617.torrent?title=[kat.ph]the.core.2003.dvdrip
Share this article :

+ comments + 2 comments

August 15, 2012 at 11:31 AM

බ්ලොග් එක නම් සුපිරි.. දිගටම කරගෙන යන්න.. ටිවී සීරීස්තුත් දාන්ඩෝ..මම නොම්බර එකේ ෆිල්ම් රසිකයෙක්.. එක මාසෙට අඩුම ගානේ 18GB ඩවුන්ලෝඩ් කරනවා.. ජය වේවා!!!

Anonymous
October 7, 2012 at 1:01 AM

බ්ලොග් එක නම් සුපිරි.. දිගටම කරගෙන යන්න..

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger