Latest Movie :

Sherlock Holmes: A Game of Shadows (2011)

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න අදත් මන් ඔයාලට ගේනවා පට්ට Fillm එකක්. මේ Fillm එක මත Downlord කරල දැනුයි බලල ඉවර උනේ.! කතාව පට්ට හින්දම ඔයාලත් බලන්න දෙන්න කියලා හිතුන, වැඩිය කතා ඕනේ නැ මේකේ නම තමා sherlock holmes a game of shadows .. මේ sherlock holmes කතාවේ 2 වෙනි Fillm එක, 1 වෙනි එකට වැඩ නම් කතව සුපිරි.. ඔයාලත් downlord කරලම බලන්න කෝ.. (අනේ යාලුවනේ ඔයාල පොඩි හරි Comment එකක් වත් දල යනවා නම් මට කරන ලොකු උදව්වක්,,, :D)

Trailer :- http://www.youtube.com/watch?v=td2Zjdjqhhs

Downlord Link :- http://extratorrent.com/download/2664916/Sherlock+Holmes+A+Game+of+Shadows+%282011%29+DVDRip+XviD-MAXSPEED.torrent

Online Watch :-
                        Part 1 :- http://www.movie2k.to/movie.php?id=1293161&part=1
                        Part 2 :- http://www.movie2k.to/movie.php?id=1293161&part=2
Share this article :

+ comments + 2 comments

April 23, 2012 at 12:16 PM

ela ela

April 24, 2012 at 2:25 AM

tnx bro!

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger