Latest Movie :

Safe (2012)

ඉතින් කොහොමද යාලුවනේ,, මගේ මේ මගුල් Computer එක කැඩිච්ච නිසා කිසිම වැඩක් කර ගන්න හම්බ උනේ නෑ.චොම්පුටෙර් එක හදපු ගමන් ම අවේ බ්ලොග් එක පැත්තට කියලා වැඩක් නෑ බ්ලොග් එක පට්ට විදියට පලු වෙලා ගිහින්.. දැන් ඉතින් ඒ කතා වලින් වැඩක් නෑ.. මම අද ඔයාලට ගේනවා පට්ටම ෆිල්ල්ම් එකක්..! මේකේ නම තමා "Safe " මේ ෆිල්ල්ම් එක අවේ මේ ලගද්යි..! මේකේ ප්‍රධාන නළුවා තමා Jason Statham ..! ඔයාලත් ඇහෙන්ම් Downlord කරලම බලන්න කෝ යාලුවනේ

Trailer :- http://www.youtube.com/watch?v=dgKT-7EIsls

Downlord Link :- http://extratorrent.com/download/2683826/Safe+2012+TS+Xvid+HC+Subs+UnKnOwN.torrent
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger