
Hello යාලුවනේ ඔයාලට කොහොමද ඉතින්? ගොඩ කාලෙකට පස්සේ මම අදත් ගේනවා ඔයාලට ලස්සන ෆිල්ල්ම් එකක්..! මේ ෆිල්ල්ම් එකේ නම තමා "Ramona and Beezus " මේ ෆිල්ල්ම් එක ආවේ 2010 දී..! මේ ෆිල්ල්ම් එකේ කතාව කෙටියෙන් කිව්වොක් මේකේ තියෙන්නේ අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුගෙයි කතාවක්..! ඇත්තටම මේ ෆිල්ල්ම් එක ගොඩක් ලස්සන ෆිල්ල්ම් එකක්.. අහෙනම් ඔයාලත් Downlord කරලා බලන්නකෝ යාලුවනේ...!
Trailer :- http://www.youtube.com/watch?v=cs6fGjgoF3E
Downlord Link :- http://extratorrent.com/download/2355726/Ramona+and+Beezus+2010+DVDRip.torrent
Facebook Fan Page :- https://www.facebook.com/MovieWorld44