
Hello යාලුවනේ මම පොඩි නිවාඩුවක් අරන් (පොඩි කිව්වට පොඩි නෑ) ඔන්න ඉතින් අද
ඉතින් මම හිතුව දිගටම අයෙත් බ්ලොග් එක කරන යනවා කියල..! ඉතින් ඇහෙම හිතලා
මම අද ඔයාලට ගේනවා ලස්සනම ෆිල්ල්ම් එකක්..! මේ ෆිල්ල්ම් එකේ නමේ එක තමා The
Illusionis මේ ෆිල්ල්ම් එක අවේ 2006 (ටිකක් පරණ ෆිල්ල්ම් එකක්) ඒ උනාට
සුප්පා ෆිල්ල්ම් එක,,! කෙටියෙන් කතාව කියනවා නම් මේකේ යන්නේ මැජික් කාරයෙක්
ගේ කතාවක් ගැන.! මේ ෆිල්ල්ම් එකේ අපි හිතන් ඉන්න දේ නෙමෙයි අවසානෙට
වෙන්නේ..! ඒ කියන්නේ කතාව අපිවත් පිස්සු වට්ටනවා..! ඉතින් යාලුවනේ ඔයාලත්
downlord කරලා බලල commnt එකක් දල යන්න යාලුවනේ..! අහෙනම් අයෙත් දිගටම
බ්ලොග් එක කරනවා කියන